යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇත.
උතුරු පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා ප්‍රකාශ කළේ යාපනය තුළ පවතින කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා මෙම තීරණය ගත් බවය.
.