අමීර් ඛාන්ට කොරෝනා March 24, 2021 Facebook Twitter Pinterest WhatsApp Linkedin Email Print Viber ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව එලෙස පළවන මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සදහන්