පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

42 හැවිරිදි මොහු මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබි රුපියල් ලක්ෂ 27ක මුදලක් ද තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.

සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.