ඊයේ දිනයේදී ගම්පහ ආසාදිතයින් 229ක් වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගනන 346කි.
කොළඹින් කොවිඩ් ආසාදියින් 19ක් ද ගාල්ල දිස්ත්රික්කයෙන් කොවිඩ් ආසාදියින් 20ක් ද ඉතිරි ආසාදිතයින් 78 දිවයිනේ අනෙක් දිස්ත්රික්ක වලින් වාර්තා වී තිබේ.
ශ්රී ලංකාවේ සස්ත් ආසාදිතයින් ගනන 89845කි.