ප්‍රංශය සහ පෝලන්තයේ කොවිඩ් අවධානම ඉහළට

කොවිඩ් ආසාදන තියුනු ලෙස ඉහළ යෑමට එරෙහිව ප්‍රංශය සහ පෝලන්තය අර්ධ වශයෙන් හුදෙකලා කිරිමට පියවර ගෙන  ඇත.

කොවිඩ්ත තුන්වන රැල්ල සමග ප්‍රංශයේ අගනුවර ඇතුළු ප්‍රංශයේ ප්‍රදේශ 16 ක මිලියන 21 ක ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

පෝලන්තයේ සති තුනක් පුරා රට පුරා සාප්පු, හෝටල්, සංස්කෘතික හා ක්‍රීඩා පහසුකම් වසා ඇත.

නොවැම්බරයේ සිට වැඩිම නව දෛනික කෝවිඩ් රෝගීන් රට තුළ සිටී.

ජර්මනියේද කොවිඩ් තත්ත්වය ඉහළ යමින්  පවතින අතර, චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනතුරු ඇඟවූයේ,  රටට “හදිසි තත්ත්වයක් ” පැනවිය  යුතු බවත්, නැවත රට හුදෙකලා කිරිමට  පියවර ගත යුතු බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.