2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ විභාග දෙකම මෙවර පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.