අද දවසේ කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වි ඇති කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබේනනේ උඩුවිල් ප්රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ය.