අද (08) දිනයේත් කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර ඇත.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 31 දෙනෙකුගේ දේහ එම ස්ථානයේ භූමදාන කර ඇති බවය.