
කොවිඩ් එන්නත් ලබා ගැනිමෙන් පසුව දින දෙකක් පමණ උණ පැවතියොහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
අප කළ විමසීමකදි අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
මේ දිනවල ඩෙංගු රෝගය පැවතිම හේතුවෙන් උණ හට ගැනිමට ඉඩ ඇති නිසා ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය