කොවිඩ් -19 ආසාදිතව මිය ගිය පුද්ගලයින් නවදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්රදේශයේදී භූමදානය කර ඇති බව බලධාරින් පවසයි .
අද දින මෙම භූමදාන කටයුතු සිදුකර ඇත.
මෙරට කොවිඩ් සැදි මිය ගිය පුදගලයින්ගේ පළමු භුමදාන සිදු කිරිමද මෙය වෙයි.මීට පෙර මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරිමට කටයුතු කෙරුණි.