නවසීලන්තයේ උතුරු දුපත් ප්රදේශයේ ප්රබල භූ කම්පන තුනක් සිදුවිමෙන් පසු සුනාමි අනතුරු ඇඟවිමක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම භුකම්ප්පන වලින් ප්රබලත්වයෙන් වැඩිම භූ කම්පනය කර්මැඩික් දුපත් ආශ්රිතව සිදුව ඇති අතර එහි ප්රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 8.1 ක් ලෙස සටහන්ව තිබේ.
භූ කම්පන තත්වයන් හේතුවෙන් එරට උතුරු වෙරළ බඩ කළාපයේ පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට ද පියවරගෙන තිබුණි.