ලොව ප්‍රථම වරට කොවිඩ් වෛරසය නසන මුහුණු ආවරණයක් ලංකාවෙන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ලොව පළමු වෛරස් නාශක මුව ආවරණය ඉදිරි සති දෙක ඇතුළත දේශීය වෙළඳපලට නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම වෛරස් නාශක මුව ආවරණය ජාත්‍යන්තර වෙළඳපලට මුදාහැරීම සඳහා තානාපති කාර්යාල මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.

මහනුවර පැවති උත්සවයේදී මෙම විශේෂිත මුව ආවරණය නිල වශයෙන් එළිදැක්වීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.