කොවිඩ් මෘතදේහ භූමදානය කිරිමට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඊට අදාළ චක්රලේඛණය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කිරිමට නියමිත බවද ඔහු සඳහන් කළේය .
එසේම මෙම චක්රලේඛණය හරහා කොවිඩ් මළසිරුරු භූමදනය සඳහා පළාත් මට්ටමනි සුදුසු ස්ථාන පවතිද යන්න පිළිබඳව තමා දැනුවත් කරන ලෙස පළාත් බලධාරින්ට උපදෙස් දි අති බවද සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.