කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව්හි ස්ථානයක්

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා තීන්දු කල බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේ දී එම තීන්දුව ගනු ලැබු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඕනෑම මෘත දේහයක් භාරගන්න තැනට කටයුතු කරමින් තිබෙන බවත් ඉරණතිව් දූපතක් බැවින් එහි විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය අංශවලි ලබා දී ඇති උපදෙස්වලට අනුගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද අමත්‍යවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.