අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 05 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 512, 590ක් බව විදෙස් වාර්තාවල දැක්වේ.
අමෙරිකාවේ පුද්ගලයින් දෙකෝටි 88 ලක්ෂ 26,307 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් සිදුවු රට ඇමෙරිකාව බවට පත්වී තිබේ.