2019 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ දී “අයිසිස් සංවිධානය වෙත ද්‍රව්‍යමය ආධාර සැපයීම සඳහා කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය මාසයේ දී ගොනු කරන ලද චෝදනා පිළිබඳ පසු විපරමක් කිරීම සඳහා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා අධිකරණ දෙපාර්තමේන්තුවේ (DoJ) නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ඩෑන් ස්ටිගල් මහතා සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධා
මෙම තිදෙනාම දැනට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවෙති.
එක්සත් ජනපද නීතිවලට පටහැනිව, වෛරී කථාව සහ වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සහ ත්‍රස්තවා