මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස වැඩි කරයි

වෛශනී වෙල්රාජ්

මංගල උත්සව සඳහා උපරිම පිරිස 150ක් දක්වා වැඩි කර ඇත. එය කිසි විටෙකත් නොවෙනස් වන බව සෞක්‍ය බලධාරීන් පවසති. COVID – 19 නඩු ඉහළ යාම හේතුවෙන් මීට පෙර මංගල උත්සවයන් සදහා සහභාගී කරවා ගත හැකි පිරිස 50 දක්වා අඩු කෙරිණි.

වර්තමාන සෞඛ්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල්‍ය සඳහා උපරිම අමුත්තන් සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය කොළඹ ගැසට් පත්‍රයට පැවසීය.

රාජ්‍ය අමාත්‍වරිය තව දුරටත් කියා සිටියේ අමුත්තන් අඩු කිරීම සමාජ හා ආර්ථික ගැටලු රාශියකට තුඩු දෙන බවය. මෙය මෙය කර්මාන්තයේ නියුතු අයගේ ද ජීවනෝපායන්ට බලපාන බව ද ඇය පැවසුවාය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් විවාහ මංගල්‍ය සඳහා අවසර දී ඇති උපරිම අමුත්තන් සංඛ්‍යාව පිළිබඳව නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය නොකිරීමට තීරණය කළ බව වෛද්‍ය සුධර්ෂිනි ප්‍රනාන්දු පුල්ලේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.