වේග පන්දු ක්‍රීඩක ලහිරුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහුට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවය.

මේ අතර හෙට අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.