තවත් කොවිඩ් මරණ 10ක්

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දින කොවිඩ් මරණ 10ක් වාර්තා විමත් සමගය.

කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 කු  මෙසේ මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.