මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද දින කොවිඩ් මරණ 10ක් වාර්තා විමත් සමගය.
කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 කු මෙසේ මියගොස් ඇත.