මිනිසුන්ට ආසාදනය වන කුරුළු උණ වෛරසයක්

මිනිසුන්ට ආසාදනය වන කුරුළු උණ වෛරසයක් පිළිබඳව රුසියාව ලෝක සෞඛය සංවිධානය දැනුවත් කිරිමට පියවරගෙන ඇත.

H5N8 නම් මෙම වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී ඇත.

මෙම වෛසරය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වනවිට රුසියාවේ කුකුළන් ඇති කරන ගොවිපලක  කම්කරුවන්  හත්දෙනෙකුට H5N8 වෛසරය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර ඔවුන්  මේ වන විට සුවය ලබමින් සිටින බවද රුසියාව සඳහන් කරයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.