ධම්මික ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කර ඇත.

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරග 25 කදි කඩුළු 75 ක්, එක්දින තරග 24 කදි කඩුළු 32 ක්ද බිදහෙලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.