චීනයේ යූ ටියුබ් නිෂ්පාදකයන් ⁣දෙදෙනෙකු අතුරුදන්

චීන ජනාධිපති ෂී ජින් පින් උපහාසයට ලක්කරමින් වීඩි⁣යෝවක් නිෂ්පාදනය කළ යුටියුබ් නිර්මාණකරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇපල් ඩෙිලි පුවත්පත සහ ආසියානු නිදහස් ගුවන්,විදුලිය, වාර්තාකර ඇත්තේ රෑ මෝ ෂින් ලියන් ෂී නම් යු ටියුබි,නාලිකාවක සභාපතිවරයා සහ කළමනාකාරවරයා මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
ඔවුන්ට කුමක් සිදුවීද යන්න පිළිබදව,කිසිදු තොරතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලය පුරාම චීනයේ යූ ටියුබ් නාලිකා රැසක් ජනාධිපති ෂි ජින් පින්ගේ චරිතය සුප්‍රකට වීනීද පූ කාටුන් චරිතය සමග සම්බන්ධ කරමින් උපහාස වීඩි⁣යෝ නිර්මාණය කර ඇතැයි ද සදහන් වේ.
මෙවැනි වීඩියෝ විශාල සංඛ්‍යාවක් යූටියුබ් මගින් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.