කොවිෂිල්ඩ්ස් එන්නතට නව කොවිඩ් ප්‍රභේදය මර්දනය කළ හැකියි

 

මෙරට ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය සඳහා  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත සහ ෆයිසර් එන්නත සුදුසු බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

මේ වනවිට දිවයිනේ වව්නියාව කොළඹ අවිස්සාවේල්ල හංවැල්ල යන ප්‍රදේශවලින් නව කොවිඩ් ප්‍රභේදය අසාදිත පුද්ගලයින් 16කු හමුවි ඇති බවද   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

කෙසේ වුවද මෙම නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත විම නිසා ජනාතාවට ඒ් පිළිබඳව සැලකිලිමත්වන ලෙසද සෞඛ්‍ය බලධාරින් දැනුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.