හිටපු කථානායකගේ අවසන් කටයුතු සිදු කෙරේ

කොවිඩ් ආසාදිත වි සිටියදි මියගිය  වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය අද (15) පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායන උපදෙස්වලට අනුකූලව  ආදාහනය කිරිමට  කටයුතු කළේය.

අද දහවල් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සාමාජිකයින් දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදු කළේය.

කොවිඩ් ආසාදනය වු වි .ජ.මු. ලොකුබණ්ඩාර මහතා  කොළඹ අයි ඩි ඒච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (14) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත විය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.