පාර්ලිමේන්තුවේ 225ටම කොවිඩ් එන්නත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (16) දින කොවිඩ් -19ට එරෙහි එන්නත එන්නත්කරණය සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හමුදා රෝහලේදී ලබා දීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දින කොළඹ හමුදා රෝහලේදී ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුකෙරේ.

පසුගියදා අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වේච්චාවෙන් ඉදිරිපත්වී එන්නත ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.