වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් පුද්ගලයෙකු වැටී මිය ගොස් ඇත. වයස අවුරුදු 30ක් පමණ වන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) රාත්‍රී 7.40ට පමණ සිදුවී ඇත.
ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති. කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.