ලංකාවේ ක්රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක් ලෙස හැදින්විය හැකි කුසල් මෙන්ඩිස් කාලෙන් කාලට විවිධ පුවත් මැවූ චරිතයක්.
කොරෝනා වෛරසය අසාදනය වීමෙන් පසුගියදා කුසල් නිරෝධායන වුනා කියලා සදහන් වුවත් මේ කාලයේදීම ඔහුගේ විවාහයත් ගැනත් වාර්තා වෙනවා.
ඔහුගේ විවාහය මෙලෙස සිදුවන්නේ වසර 8ක ආදර කතාවකින් පස්සේ. බිරිඳ නිශේල් සහ කුසල් නුවරඑළියේ ස්වභාවික පරිසරය අලලා සිදුකර තිබු ඔවුන්ගේ විවාහයේ සොදුරු චයාරුප කිහිපයකි මේ.