ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් අසල භුචලනයක් සිදුව ඇත
ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ මෙම චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් විය
ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වන අතර එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසිින් වන අතර අනෙක් භූ චලනයද ඊට ආසන්න මුහුදු ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි අගය මැග්නියුටියුඩ් ඒකක 5.1 ක් ලෙස සටහන් විය