වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යය C.B. රත්නායක මහතා යුද හමුදා රෝහලේදි Covid-19 මර්ධන එන්නත ලබා ගෙන ඇත. ඒ අනුව කොවිඩ් එන්නත ලබා ගත් පළමු මන්ත්‍රීවරයා ඔහු වේ.
අමාත්‍යය සි.බි රත්නායක මහතා Covid-19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු විය.
පසුව සිදු කරන ලද PCR පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට Covid-19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.