වැලන්ටයින් සාද තහනම්

එළැඹෙන 14වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේදී අනවසර වැලන්ටයින් දින සාද පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.

එවන් සාද මර්දනය කිරීමට පොලිසිය අවධානයෙන් සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අනවසර පාර්ශව කිහිපයක් සමාජ මාධ්‍යවල ඔස්සේ එවන් සාද ගැන ප්‍රවර්ධනය කර ඇති බවයි.

ඔහු කියා සිටියේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව වැලන්ටයින් දින උත්සව පැවැත්විය නොහැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.