හිටපු කථානායක දැඩි සත්කාර ඒ්කකයට

 

හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා කොළඹ අයි.ඩි.එච් රෝහලේ දැඩිසත්කාර ඒ්කකය වෙත ඇතුළත් කර ඇත.

කොවිඩ් 19 ආසාදනය විමත් සමග හිටපු කථානායකවරයා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි අතර ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගිය තුන්වැනිදා හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාරට කොවිඩ් 19 ආසාධනය වි ඇති බවට තහවුරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.