ජනප්‍රිය ගායිකාවක් වන චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය පුතනුවන් තමයි යොහාන් පෙරේරා.
චන්ද්‍රලේකාගේ පළමු විවාහයේ එකම පුතු වන මොහු මේ වන විට විදේශිව සිටින්නේ ඒ කියන්නේ ඉතාලියේ. කොහොමවුණත් රුකාන්තත පියෙක් මෙන් ඔහුට ඉතාමත් ආදරේ කරන බවයි යොහාන් කියන්නේ.
දැනට වසර දෙකකට පමණ උඩදී ඔවුන් විවාහ වූ අතර එම විවාහ උත්සවයත් බෙහෙවින්ම සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වුණා.
ඉතාලියේ දීර්ඝ කාලයක් වෙසෙන ඔහුගේ බිරිඳ ගේ උපන්දිනය පසුගියදා ඔවුන් එකතු වෙලා සමරා තිබුණේ මෙහෙම.