සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් සමත් විය. තරඟය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වේ.
එහිදී ජෝ රූට් රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 ක්ද පන්දු 377 කට මුහුණ දුන් ජෝ රූට් හතරේ පහර 19 ක් සහ හයේ පහර 02ක් සිය ඉනිමට ඇතුළත් . ඒ කර ගනිමින් එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය නිමා වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 08 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 555කි.
පන්දු යැවීමේදී ඉෂාන්ත් ෂර්මා ලකුණු 52 ට කඩුලු 02ට ද ජස්ප්‍රිට් බුම්රා ලකුණු 81 කට කඩුලු 02 ක් බිඳ හෙළුවේය.