
මාවනැල්ලේ බුදුපිළිම වලට පහරදීයේ සිද්ධිය සම්බන්ධව හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි විශේෂ අංශයේ හා A-4 අංශයේ රඳවා සිටි සැකකරුවන් රඳවා ඇති සිර මැදිරි මෙලෙස පරික්ෂාවට ලක්කර තිබුණි.
එහි තිබී ජංගම දුරකථන 05ක්, සිම්පත් 10ක්, බැටරි 11 හා පෙන්ඩ්‍රයිව් 1ක්බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජංගම දුරකථන, සිම්පත් හා උපාංග වැඩිදුර පරික්ෂණ සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකයට භාරයට ගෙන ඇත.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් මත මෙවැනි හදිසි සෝදීසි කිරීම් දිවයිවන පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් මත මෙවැනි හදිසි සෝදීසි කිරීම් දිවයිවන පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.