ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සුලේකා ජයවර්ධන මේවන විට කලා ජිවිතයෙන් සමු ගෙන ඇත. නමුත් ඇයගේ ජනප්‍රියත්වය එක ලෙසට පවතී.
කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වුණු ඇයගේ සැමියා මෙරට මේ වන විට පදිංචි ලංකාවේ ප්‍රභලම දේශපාලඤයින්ට පවා බොහොම සමීප චරිතයකි.
විවාහය සමඟ ඇය කලවෙනුත් දුරස් වී තිබේ. පසුගියදා ඇය මව් පදවිය ලබා ඇත්තේ සිගිති පුතෙක් මෙලොවට බිහි කරමින්.
කොලඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලේදී ඇය සිඟිති පුතෙක් බිහි කර බව සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සටහන් කර තිබේ. ඇය ගත කරන සුන්දර ජිවිතය මෙසේයි.