ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, පෝසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත, එක්සත් ජනපදය හුදකලා බව ඉවත්කර ඇත.
මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම හුදකලා බව අලුතින් පැනවීම සිදු වේ.