නදිනිගේ පුංචි දියණිය

රියලිටි කලාවෙන් මෙරට කලාවට දායාද වූ ගායිකාවක් වන නිදිනි ප්‍රේමදාස සැවොම දන්නා චරිතය .මේ වනවිට ඇය දෙදරු මවකි.

ධනවත් වියාපාරික පවුලක එම තරුණියක් වන ඇය විවාහ වී සිටිනේද ධනවත් වියාපාරිකයකු සමඟිනි.

පුංචි දෝණි ට වැඩිමල් පුතු සැමියා සමඟ ඔවුන් පුංචි දෝණිගේ උපන්දිනය උත්සවශ්‍රීයෙන් සමරා තිබිණි.

නදිනිගේ ආදරණීය කැදැල්ලේ පුංචි දෝනිගේ හතරවෙනි උපන්දිනය පසුගිය පෙබරවාරි 1වනදා තරු පහේ හෝටලයක සැමරූ අයුරුයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.