කොවිඩ් එන්නතේ බරපතල අතුරු ආබාධ නැහැ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත ලබා ගැනිමට කිසිවකු බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේවන විට එන්නත් එක්ලක්ෂ තිස්දහසකට පමණ ලබා දි ඇති අතර ඉන් කසිවකුගෙන් බරපතල අතුරු ආබාධ වාර්තා නොවු බව ඔහු සදහන් කළේය.

එසේම මේවන විට දැඩි සත්කාර ඒකක වල කොවිඩ් රෝගින් 26කු ප්‍රතිකාර ලබන බවද නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.