ෆේස්බුක් ආකාරයෙන්ම නිර්මාණය වුණු බෙබෝ ෆේස්බුක් මෙන් ක්‍රියාකාරිත්වයක් ඇති සමාජ මාධ්‍යයකි. එය කාලයක් ෆේස්බුක් මෙන් බෙහෙවින්ම ජනප්‍රිය සමාජ මාධ්‍යක් විය
2005 වසරේදී ඇරඹි බෙබෝ අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලය 2013 දී බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් නවතා දමා ඇත. මේ වන විට බෙබෝ හි සම-නිර්මාතෘවරයා එම සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට කටයුතු සම්පාදනය කරමින් සිටීන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ ඔස්සේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙත තරඟයක් දීම ඔහුගේ සැලැස්ම වී ඇත. ෆේස්බුක් ආකාරයටම එහි ක්‍රියාකාරීත්වය නිර්මාණය කරන බව මයිකල් බර්ච් පැවසීය.