දිනක්ෂිගෙ ස්ප්‍රයිස් උපන්දින පාර්ටි එක

සාරංග දිසාසේකර ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදකයෙක් ලෙසත් මේ දින වල ප්‍රසිද්ධ චරිතයකි.

ඔහුගේ බිරිද සුරූපී නිලි දිනක්ෂි ප්‍රියසාද් කලා පවුලකින් පැවත එන දක්ෂ කලාකාරිනියක්. ඇය සිය සැමියාගේ 38වන උපන්දිනය පසුගියදා මෙලෙස සමරා තිබිණි.

ඔහුගේ උපන්දිනය දවසේ ඔහු නිවේදකයෙකු ලෙස කටයුතු කරන හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනේදී දිනක්ෂි පැමිණ කේක් එකක් කැපූ බව බොහෝදෙනා දන්නා කාරණයකි.

ඒවගේම පවුලේ අය සමඟ එකතුවී දිනක්ෂි ස්ප්‍ර්යිස් පර්ටියක් සුදානම් කර තිබු බවත් සදහන්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.