ද .අප්‍රිකා – ඔස්ට්‍රේලියා තරඟ අවලංගුයි

දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු කිරිමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇත.

දෙරට  අතර ටෙස්ට් තරඟ 3ක් පෙබරවාරි – මාර්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය සමග එම තරග අවලංගු කිරිමට බලධාරින් පියවරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.