කොවිඩ් -19 වෛරසය සඳහා ව්‍යාජ එන්නත් නිෂ්පාදනය කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ව්‍යාජ කොවිඩ් -19 එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් මොවුන් නිෂ්පාදනය කර තිබේ.
මේවන විට මෙම පුද්ගලයින් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙලෙස 80 දෙනෙකු චීනය විසින් අත්අඩංගුවටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන කොවිඩ් -19 සඳහා “ව්‍යාජ එන්නත්” නිපදවන අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අදාළව එම පිරිස අත්අඩංගුවටගෙන ඇත.