පාස්කු කොමිසමේ වාර්තාව ජනපතිට භාරදෙයි

 

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  ජනක් ද සිල්වා මහතා සහ සෙසු කොමසාරිස්වරුන් විසින් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වන ලදි.

දින 214 ක කාලයක් රැස්වු කොමිසම සාක්ෂිකරුවන් 457 කුගෙන් අවස්ථා හයසිය හතලිහකදි සාක්ෂි විමසිම සිදු කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.