අසන්තා ඉල්ලා අස්වුනේ පෞද්ගලික හේතු මත

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කල  හිටපු ටෙස්ට් ක්‍රීඩක අසන්තා ද මෙල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ පෞද්ගලික හේතුවක් මත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගිය 27 වැනිදා  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්විය.

2018 වසරේ නොවැම්බර් මසදී එම ධුරයට පත් ද මෙල් මහතා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වන තෙක් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.