කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට නම් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතු බව ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සඳහන් කරයි.
ප්‍රංශය තුන්වැනි වරටත් රට වසා දැමීමට සැලසුම් කර තිබුණත්, එම සැලසුම් ක්‍රියාත්මක නොකර පවතින නීති දැඩි කිරීමට මෙලෙස බලධාරීන් පියවර ගෙන තිබේ.
මේවන විට ප්‍රංශයේ බොහෝ පිරිස නිවෙස්වලට සිට සිය රාජකාරි සිදු කරනු ලබයි.
එසේම ප්‍රංශ දේශසීමා නීති දැඩි කර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද නීති දැඩි කිරීමට පියවරගෙන තිබේ.