නටාෂාගේ 31වන උපන්දිනය

නතාෂා පෙරේරා, සරාගී රූ සපුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් දක්ෂ නිවේදිකාවකි. පුංචි කාලයේදීම රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද හපන්කන් දැක්වූ ඇය අද වනවිට සංගීත විශාරදවරියකි.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරු ඇය මේවන විට නීතීඥවරියකි. යායට පායනා ගීතය හරහා තම ජීවිතයේ තවත් හැරවුමක් සනිටුවන් කල ඇය විවාහ වෙන්නේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් සමඟය.

පුංචි තිරයේ දඟ මල්ල වූ ඇය ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල නම් ටෙලි සිත්තම තුලින් ජනප්‍රිය නිළියක් වූ ඇය සුලගක්වී මන් එනවා ගීතයෙන් හැමෝගෙම ආදරය දිනාගත්තාය. මේවන ඇයගේ ජනප්‍රිය ගීත නිර්මාණ කිහිපයක්ම එළිදක්වා ඇත.

නමුත් කාලයක සිට නතාෂා පෙරේරාව අපට නිර්මාණවලින් දැකගන්නට ලැබෙන්නේ නැත. නමුත් ඇයගේ ජනප්‍රියත්වය එකලෙසට පවතී. පසුගියදා සිය 31 වන උපන්දිනය වෙනුවෙන් නවතම ජයාරූප කිහිපයක් ඇය එක් කර තිබුණේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.