රොෂාන් පිලපිටිය ලංකාවේ ප්‍රතිභාපුර්ණ නළුවෙක්. ඔහුගේ බිරිද රිද්මා පිලපිටිය නිරුපිකාවක් ලෙසට ජනප්‍රියයි.
ඔවුන් ඊයේ අලුත් වැඩකට අත ගහලා. ඔවුන් Fresh Fun නමින් බොජුන් හලක් ආරම්භ කරලා තියෙනවා. ජනප්‍රිය තරු වගේම ජනප්‍රිය වියාපාරිකයන් කිහිප දෙනෙකුත් මෙම අවස්ථාවට සහභාගී වී තිබුනේ මෙහෙම..