ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් අසන්තා ඉල්ලා අස්වෙයි January 27, 2021 Facebook Twitter Pinterest WhatsApp Linkedin Email Print Viber ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්තා ද මෙල් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (27) ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වි ඇත.