පාස්කු කොමිසම නිල වශයෙන් අද අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු නිල වශයෙන් අදින් අවසන් කෙරුණි

මෙහි වාර්තාව ලබන 31 වැනිදා ජනාධිපතිවරයාට භාර දිමට නියමිතය.

ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ (26) දිනයෙන් අවසන් වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි දීමෙන් අනතුරුවය.

ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.