වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක යලිත් ස්වෙච්ඡාවෙන්ම සිය නිවසේ අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.
පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් 19 වෛරසය අසාදනය විම හේතුවෙන් වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක යලිත් ස්වෙච්ඡාවෙන්ම සිය නිවසේ අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.
ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට මිට මාසයකට පමණ ඉහතදී කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා අමාත්‍ය සි.බි.රත්නායක එම සභාපතිවරයා තලවකැලේ ලිදුල නගර සභාවේ පැවති උත්සවයට සහභාගි විම නිසා අමාත්‍යවරයා මිට පෙර අවස්ථාවදී ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වි ස්වයං නිරෝධානයේ සිට සිදු කරගත් පි.සි.ආර් පරික්ෂණ වාර්තා දෙකෙන්ම ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.